නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
කදුරුවෙල නගර මහා විද්‍යාලය
ගුණ නැණින් පිරිපුන් සමාජ අවශ්‍යතා සපුරාලන යහපත් පුරවැසියන් බිහි කිරීමේ අභිමතාර්ථ පෙර දැරි කොට කැපවීමෙන් කටයුතු කරන ගුරු මණ්ඩලයත් විදුහල්පතිතුමියත් ගන්නා උත්සහය පිළිබද හුදෙක් සතුටට පත් වෙමි ඒ කැපවීම තුළින් ලබා ගන්නා ජයග්‍රහණ සතුටින් විද දරා ගැනීමටත් අප විද්‍යාලයේ සමස්ත ප්‍රජාව දැනුවත් කිරීමටත් ඔබ ගන්නා මෙහෙය අගය කරමි
තොරතුරු තාක්ෂණීක දැනුමින් සන්නද්ධ පිරිපුන් දරුවන් පිරිසක් ලෙස අභියෝග ජයගනිමින් ඉදිරියෙන් ඉදිරියට යාමට ශක්තිය හා ධෛර්ය ලැබේවායි පතමි
නියෝජ්‍ය විදුහල්පති
කදුරුවෙල නගර මහා විද්‍යාලය