Slider-sample-1-1300x600.jpg
972342d6-13f2-4829-99e9-b1c94be0374f.jpeg
PlayPause
previous arrow
next arrow

අපේ දැක්ම


 "  ගුණ නැණින් පිරිපුන් සමාජ අවශ්‍යතා සපුරාලන යහපත් පුරවැසියන් බිහි කිරීම....  "

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

අප පාසල වෙත සාදරයෙන් පිළි ගනිමු

උතුරු මැද පළාතේ  පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කදුරුවෙල නගරයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් දහස්

ගණනක් බිහි කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

අප විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

ක්‍රිඩා,සෞන්දර්යය ආදී විෂයය බාහිර අංශයන් ගෙන් විශාල ලෙස අප විද්‍යාලය ජයග්‍රහණ අත්පත් කර ගෙන ඇත.

 

Read More

අපේ මෙහෙවර

 

 

"ජාතික අවශ්‍යතා සපුරාලමින් එය රැක ගනිමින් නව ලොව වෙනස්වීම් වලට අනුගතවීමේ හැකියාව සහිතව,නිර්මාණශීලි ,ගුණ ගරුක ,උගත් දෑ හිතකාමී දරු පිරිසක්,කැපවීමෙන් කටයුතු කරන ගුරු මණ්ඩලයක් තුළින් රටට දායාද කිරිම. "

 

Notice Board

පාසල් 15න් පහළ ලෙදර් ක්‍රිකට් කණ්ඩායමට ජයක්

Nagara M.V