සිංහල භාෂා දින තරග
සිංහල භාෂා වාචික තරග 2023-08-06 දින පොලොන්නරුව රාජකීය විද්‍යාලයේදී පවත්වන ලදි. එම තරගාවලියෙන් ජයග්‍රහණ 14ක් අප විද්‍යාලයට හිමිවූ අතර පළමු, දෙවන ස්ථාන 11 ක් ලබා ගනිමින් පළාත් තරග සදහා සුදුසුකම් ලබා ගන්නා ලදි.