පෝතක බාල දක්ෂ කදවුර
3-5 ශ්‍රේණි වලට අදාළව පෝතක බාල දක්ෂ කදවුරක් 2023-07-07 සහ 08 දෙදින විද්‍යාලයේදී පැවැත්විණ.
D.W.නදීකා හර්ෂණී දමයන්ති ගුරුතුමියගේ සංවිධායකත්වයෙන් දරුවන් සදහා විශේෂ ක්‍රියාකාරකම් හා ගිනිමැල සංදර්ශනයක් ද සහිතව වැඩ සටහන් කීපයක් ක්‍රියාත්මක විය.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පෝතක බාල දක්ෂ දිසා කොමසාරිස් වරයා සහභාගී විය.