මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුලුව
2023-07-20 දින පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යංශය මගින් අන්තරාදායක
ඖෂධ පාලන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් අප විද්‍යාලයේ 6-11 ශ්‍රේණිවල ශිෂ්‍ය -ශිෂ්‍යාවන් සදහා මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පවත්වන ලදි.