භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kaduruwela Nagara Maha Vidyalaya

නගර මහා විද්‍යාලය

පොලොන්නරුව කලාපය

  • Register
  • Login
Kaduruwela Nagara Maha Vidyalaya

නගර මහා විද්‍යාලය

පොලොන්නරුව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
    • පාසලේ නිළ නිවාස
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. අපි ලැබූ ජයග්‍රහණ

ජයග්‍රහණ

අපි ලැබූ ජයග්‍රහණ

සමස්ත ලංකා - 2017,

• විශිෂ්ඨ සම්මාන - 1

• සම්මාන - 6

• කුසලතා - 2

 

10 – 11 ගුවන් සිත්තරා චිත්‍ර තරග ජයග්‍රහණ

 

• පුංචි පිකාසෝ චිත්‍ර තරගාවලිය 2018 සහභාගීත්ව 01 ශ්‍රේණිය

කුසලතා සහතික 22

 

• සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය (2018) කලාප - කනිෂ්ඨ / ජ්‍යෙෂ්ඨ

• කුසලතා සම්මාන

පාසල් චිත්‍ර (2019) කලාප තරගය

ප්‍රථම ස්ථාන - 01

දෙවන ස්ථාන - 01

තෙවන ස්ථාන - 01

කුසලතා - 23

මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ චිත්‍ර තරගය 2019 දිස්ත්‍රික් මට්ටම ජ්‍යෙෂ්ඨ - විශිෂ්ට කුසලතා , ( කවීශා දෙව්මිණී )

ගුවන් සිත්තරා චිත්‍ර තරගය 2019 –

සහභාගීත්ව 15

රූ සොබා සිසු සිතුවම් දැක්ම - 2019 /2020/2022

 

නැටුම්

• සමස්ත ලංකා පාසල් නර්තන තරගය - 2017 කලාප පිරිමි සමූහ තාලම් නර්තන ( කනිෂ්ඨ අංශය ) ප්‍රථම ස්ථානය සිසුන් 22

 

• සමස්ත ලංකා පාසල් නර්තන තරග - 2017 කලාප ගැහැණු ( සමූහ ) මොණරාගේ චලන ( ජ්‍යෙෂ්ඨ ) - ප්‍රථම ස්ථානය - සිසුවියන් 20ක සහභාගීත්වය

 

• සමස්ත ලංකා පාසල් නර්තන 2018 කලාප මට්ටම - පිරිමි

කළගෙඩි නර්තනය -( ගායන /

වාදන / නර්තන) ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.

 

• සමස්ත ලංකා 2018 කලාප නර්තන තරගාවලිය - ප්‍රථම ස්ථානය- කාන්තා සමූහ කළගෙඩි

 

• මෝල්ගස් නර්තනය - (ගායන / වාදන / නර්තන අංශය වලින්) ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.

• සමස්ත ලංකා පාසල් නර්තන කලාප 2019 ජයග්‍රහණ

 

සංගීත

සමස්ත ලංකා පාසල් සංගීත තරග - 2017 - සමූහ ජන ගායනා ( මිශ්‍ර ) ජ්‍යෙෂ්ඨ අංශය ප්‍රථම ස්ථානය

 

• 2017 - සමූහ වාදන ප්‍රාථමික - දෙවන ස්ථානය - කලාප මට්ටම

 

• 2018 - ප්‍රාථමික ඒකල ගැහැණු ස්වතන්ත්‍ර නිර්මාණ

- කලාප - 01

- පළාත් - 02

 

• 2018 - ළමා චිත්‍රපට ගීත කලාප - 01 ස්ථානය

 

• 2018 - කනිෂ්ඨ මිශ්‍ර / ළමා චිත්‍රපට ගීත

කලාප - 01

පළාත් - 01

සමස්ත ලංකා - 01 ස්ථාන

 

• 2019 - සමස්ත ලංකා පාසල් සංගීත - කනිෂ්ඨ / ගැහැණු / ගුවන්විදුලි සරල ගී

~ කලාප - 01

~ පළාත් - 01

සමස්ත ලංකා - 03 ස්ථාන

 

ක්‍රීඩා

•පාසල් ක්‍රීඩා - 2017 -18 න් පහල බාලක පාපන්දු

කලාප - 03 ස්ථානය

 

•2017 - 400 × 4 , 18 න් පහල

කලාප - 02 ස්ථානය

 

• පාපන්දු 2017 - 20 න් පහල බාලිකා

කලාප - 03 ස්ථානය

 

• උස පැනීම 14 න් පහල බාලිකා

~ කලාප - 03

 

• 2019 - Long Jump 200m

~ කලාප - 03

 

• 2018 - පාපන්දු 20 න් පහළ ගැහැණු කලාප - 03 ස්ථානය

 

• ක්‍රිකට්

2019/2020 දිස්ත්‍රික් ක්‍රිකට් තරග 15න් පහළ කණ්ඩායම් ජයග්‍රහණ

 

 

සිංහල භාෂාව හා සාහිත්‍ය තරග

• 2017 පළාත් කථික - දෙවන ස්ථානය (ජයග්‍රහණ - 09)

• පද්‍ය ගායනා - ප්‍රථම ස්ථානය ( ජයග්‍රහණ - 09 )

• කියවීම - ප්‍රථම ස්ථානය (ජයග්‍රහණ - 08)

• කියවීම - දෙවන ස්ථානය ( ජයග්‍රහණ - 06 )

 

• 2018 කලාප ප්‍රථම / දෙවන / තෙවන ස්ථාන ලබා ගෙන ඇත.

 

 

ඉංග්‍රීසි භාෂා තරග

• ප්‍රාථමික ගායනා - 2018 සහභාගීත්ව 21

• ගායනා ප්‍රාථමික

~ කලාප ජයග්‍රහණ - 01

• 2019 Speak master campitition

~ 3 rd place

 

 

 

• 2017 - ජාතික ඔලිම්පියාඩ් - භූගෝල විද්‍යා සහභාගීත්වය

 

• 2018 සමස්ත ලංකා කෘෂිකර්ම දැනුම මිනුම කලාප සහභාගීත්වය

 

• 2018 සමාජ විද්‍යා තරගාවලිය - කලාප ප්‍රථම / තෙවන ස්ථාන

 

• දෙවන ජාතික භාෂා ඇගයීම 2018 කලාප ප්‍රථම / දෙවන

 

• දෙවන ජාතික භාෂා ( සිංහල / දෙමළ ) ප්‍රථම ස්ථාන

 

• 2019 සමාජ විද්‍යා කලාප - ප්‍රථම / දෙවන / තෙවන ස්ථාන

• මානව , ශාස්ත්‍ර හා සමාජ විද්‍යා තරගාවලිය - පළාත් 2015

• 2018 සමාජ විද්‍යා කලාප - ප්‍රථම / දෙවන / තෙවන ස්ථාන

• කළණ මිතුරු පොත් සුමිතුරු - කියවීම් කදවුර 2019 - තෙවන ස්ථානය

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

Kaduruwela Nagara Maha Vidyalaya

නගර මහා විද්‍යාලය

පොලොන්නරුව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Nagara Maha Vidyalaya Kaduruwela,Polonnaruwa

: (+94)272225055

: [email protected]

Supported By

© 2026 Kaduruwela Nagara Maha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk